ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවති සමුළුවකට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරට ඒ මහතා එක් විය.
සමුළුවට සහභාගී වීමට හෝටලයෙන් පිටතට පැමිණි අගමැතිවරයා හා එම මැතිනිය ජනතාව අතරට එක්විය.
සමුළුව ආරම්භ කිරීමට පෙර තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් විරෝධතාවයක නිරත වූයේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට