ඉදිරියේදී රජයේ පොදු ප්‍රවාහන සේවයට කාන්තාවන්

දුම්රිය රියදුරුවරියන්, නියාමකවරියන් හා ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරුවරියන් බඳවාගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. හෙතෙම අද(07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මෙන්ම නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද(07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com