කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසයක කාලය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.
අනවශ්‍ය ලෙස නිවසින් බැහැරව නොයන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්