ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද(29) බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම සංවිධානයේ උප සභාපති Gita Gopinath මහත්මිය එහිදී පැවසුවේ 2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාතය පිළිවෙළින් සියයට 5ක් හා සියයට 4.5ක් වනු ඇති බවයි. පසුගිය අප්‍රේල් මස නිකුත් කළ ලෝක ආර්ථික අපේක්ෂාවේ අගය හා සසඳන විට එය සියයට 0.4ක වර්ධනයකි.
පළමු වැනි කාර්තුවේදී චීන දළ දේශීය නිෂ්පාදනය වේගයෙන් වර්ධනය වීම හා මෑතකදී අදාළ ඵලදායී පියවර ගැනීම ඊට හේතු වූ බව Gita Gopinath මහත්මිය කියාසිටියාය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්