කොවිඩ්-19 වෛරසය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
වෛද්‍යවරයා සදහන් කළේ සියලුදෙනා එක්ව කොවිඩ් වෛරසය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් මෙය මහා ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මේ මොහොතේ ගත යුතු පියවර මගහැරීමෙන් තවත් සති තුන හෝ හතරකින් අති භයානක තත්ත්වයක් රට තුළ දැකිය හැකි බව ඔහු පැවසීය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට