ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතව ඇති පි.සී.ආර් ප්‍රතිඵල අනුව නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ නර සිටියේ උතුරේ සංචාරයක නිරත වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි