මේ වනවිට එංගලන්තයේ සංචාරයක නිරතවී සිටින ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රිශාබ් පාන්ට් හට කොවිඩ් -19 වැලඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට එම ක්‍රීඩකයා නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර එංගලන්ත – ඉන්දීය පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ඩරම් ප්‍රදේශයට ඔහු කණ්ඩායම සමග ගොස් නැහැ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි