ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා T20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ඇතුළත් කර නැහැ.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි