ඉන්දීයාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ටෙස්ට් තරග දෙකේදි සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අවසන් වරටවීම විශේෂත්වයක්.
ටෙස්ට් සංචිතය පහතින්,

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි