ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් ලබන මස මුලදී ඉන්දියාවේ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් සංචාරය සඳහා 19 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කිරිමට නියමිතයි. ඒ සදහා නවක දඟ පන්දු යවන ක්‍රීඩක අෂේන් ඩැනියෙල් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ නම් කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නෙ.
ඊට අමතරව නිරෝෂන් දික්වැල්ලද තරග තහනමෙන් පසු පළමු වරට යළි කණ්ඩායමට එක්වෙයි.
නම් කිරිමට නියමිත ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක)
පැතුම් නිශ්ශංක
ලහිරු තිරිමාන්න
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
චරිත් අසලංක
නිරෝෂන් දික්වැල්ල
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
රමේෂ් මෙන්ඩිස්
ලහිරු කුමාර
සුරංග ලක්මාල්
දුෂ්මන්ත චමීර
විශ්ව ප්‍රනාන්දු
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ලසිත් ඇඹුල්දෙණිය
අෂියන් ඩැනියෙල්
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි