ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 ලබාදී තිබෙනවා.
ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් සපයන ලද මෙම ඉන්ධන තොගය ඉන්දීය මහකොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබා දී තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කැප වූ සහකරුවෙකු සහ සැබෑ මිතුරකු බවත් ශ්රීී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් කටයුතු කරන බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට