ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත එම ණය මුදල ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
අදාල ගිවිසුමට මෙරට බලශක්ති අමාත්‍යාංශයේ හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන් අත්සන් කිරමට නියමිතව ඇති බවද මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්