අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉල්ලා ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදෙස් විනිමය සංචිත 70%කින් පමණ පහළගොස් ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වනවා.
එම හේතුවෙන් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල පාවීමට ඉඩහැර ඇති අතර එබැවින් රුපියල දැඩි ලෙස බාල්දු වෙමින් පවතිනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්