ඉන්දියාවේ ද්විත්ව කොවිඩ් විකෘති ප්‍රභේදයට අමතරව ත්‍රිත්ව කොවිඩ් විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ත්‍රිත්ව කොවිඩ් විකෘතියට කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් ඇතුලත් වෙයි.
ඉන්දියාවේ මහාරාෂ්ට, දිල්ලි සහ බටහිර බෙංගාලයෙන් මෙම වෛරස් විකෘති ප්‍රභේදය හඳුනා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා සීඝ්රයෙන් වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොවිඩ් විකෘතිය නිසා බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි