ඉන්දියාවේ ද්විත්ව කොවිඩ් විකෘති ප්‍රභේදයට අමතරව ත්‍රිත්ව කොවිඩ් විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ත්‍රිත්ව කොවිඩ් විකෘතියට කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් ඇතුලත් වෙයි.
ඉන්දියාවේ මහාරාෂ්ට, දිල්ලි සහ බටහිර බෙංගාලයෙන් මෙම වෛරස් විකෘති ප්‍රභේදය හඳුනා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා සීඝ්‍රයෙන් වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොවිඩ් විකෘතිය නිසා බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි