ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන මුකේෂ් අම්බානිගේ ප්‍රධානත්වයෙන් යුතු Reliance Industries Ltd හි සිල්ලර අංශය වන Reliance Retail Ventures Ltd විසින් මෙරට ප්‍රමුඛතම ඇඟළුම් සන්නාමයක් වන ‘amante’ හි පූර්ණ කොටස් හිමිකාරීත්වය මිල දී ගෙන ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර කීර්තියට පත් යට ඇඳුම් සන්නාමයක් වන amante, මෙරට ප්‍රමුඛතම ඇඟළුම් සමාගම් සමූහයක් වන MAS හෝල්ඩිංග්ස් විසින් 2007 වසරේ දී අරඹන ලද ව්‍යාපාරයකි.
මෙම ව්‍යාපාර අත්පත් කරගැනීමේ දී Reliance Retail Ventures Ltd විසින් ආයෝජිත මුදල පිළිබඳව මෙතෙක් අනාවරණයක් සිදුව නොමැත.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ