ඉන්දියාවේ දිල්ලි නගරයට සහ මුම්බායි නගරයට ඇඳිරිනීතිය පනවා තිබේ.
සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරය හේතුවෙන් එම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඊයේ (04) දිනයේ එරටින් නව කොවිඩ් ආසාදිතයින් 37,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සතියක් තුළ පස් ගුණයක ඉහළයාමක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.
එම නව ආසාදිතයින්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ දිල්ලි සහ මුම්බායි නගරවලින් බව වාර්තා වේ.
ඉන්දියාවෙන් මේ වන විට ඔමික්‍රෝන් ආසාදිතයින් 1,700 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි පිරිසක් මුම්බායි හි මහාරාෂ්ට්‍ර නගරයෙන් සොයාගෙන ඇති බව සඳහන්ය.
More Stories
තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බව චීනය පවසයි
සමබර සංවර්ධන ආකෘතියක් වෙනුවෙන් ජනපති ෂී ජින් පිං ඉදිරිපත් කළ කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය