ඉන්දියාවේ මනිපූර් පළාතේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 50 කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව සඳහන්.
ප්‍රදේශයට ඇදහැළෙන අධික වැසි හමුවේ ආපදා තත්ත්වය සිදුව ඇති බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.
මේ අතර සුන්බුන් අතර සිරව සිටි පුද්ගලයන් 20 දෙනෙකු පමණ සහන මෙහෙයුම් වලදී බේරාගෙන තිබෙනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි