ඉන්දියාව සිය නාවික ශක්තිය තවදුරටත් වැඩි කරමින් දැවැන්ත ප්‍රහාරක සබ්මැරීනයක් වන අයි.එන්.එස්. විශාකාපට්නම් සහ කලවරි පන්තියේ සබ්මැරීනයක් වන ‘අයි.එන්.එස්. වෙලා’ යන සබ්මැරීන දියත් කර තිබේ.
ඉන්දීය නාවුක හමුදාව ඉකුත් සතියේ දී මෙම සබ්මැරීන අධිකාරීලත් තත්ත්වයට පත් කළ අතර මෙම සබ්මැරීන මඟින් ඉන්දීය නාවුක හමුදාවේ ප්‍රහාරක ශක්තිය වැඩි වනු ඇතැයි පැවැසෙයි.
අයි.එන්.එස්. විශාකාපට්නම් ප්‍රහාරක සබ්මැරීනය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ප්‍රධානත්වයෙන් මුම්බායිහිදී නොවැම්බර් 21 වැනිදා අධිකාරි තත්ත්වයට පත් කරන ලදී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි