ඉන්දියාව සිය නාවික ශක්තිය තවදුරටත් වැඩි කරමින් දැවැන්ත ප්‍රහාරක සබ්මැරීනයක් වන අයි.එන්.එස්. විශාකාපට්නම් සහ කලවරි පන්තියේ සබ්මැරීනයක් වන ‘අයි.එන්.එස්. වෙලා’ යන සබ්මැරීන දියත් කර තිබේ.
ඉන්දීය නාවුක හමුදාව ඉකුත් සතියේ දී මෙම සබ්මැරීන අධිකාරීලත් තත්ත්වයට පත් කළ අතර මෙම සබ්මැරීන මඟින් ඉන්දීය නාවුක හමුදාවේ ප්‍රහාරක ශක්තිය වැඩි වනු ඇතැයි පැවැසෙයි.
අයි.එන්.එස්. විශාකාපට්නම් ප්‍රහාරක සබ්මැරීනය ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ගේ ප්‍රධානත්වයෙන් මුම්බායිහිදී නොවැම්බර් 21 වැනිදා අධිකාරි තත්ත්වයට පත් කරන ලදී.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය
ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනයේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට