එක්දින තරග 3 කට හා විස්සයි විස්ස තරග 3 කට සහභාගිවිම සදහා ඉන්දිය ක්‍රිකට කණ්ඩායමට අගෝස්තු මාසයෙදි ලංකාවෙ සංචාරය කිරිමට අනුමැතිය ලබාදි ඇති බව අද වාර්තා වෙනවා.ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්(SLC) වෙත අනුමැතිය ලබා දී තිබේ.මෙම සීමිත ඕවර තරගාවලිය ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වසංගතය හේතුවෙන් එය අත්හිටුවන ලදී.
මේ අතර, ශ්‍රී ලංකාව ද මේ වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය දැරීමට බලාපොරොත්තු වේ. මෙම තරගාවලිය මුලින් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව තිබුණද ඉන්දීය කණ්ඩායමට එහි ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නෙ.
Chanaka Aravinda
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි