සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත T20 තරඟාවලියේ 02 වන තරගය අද (26) දිනයේ දී පැවැත්වෙනවා.
දෙවන තරගය ඉන්දියාවේ ධර්මශාලාහි දී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි. මේ වන විට ඉන්දියාව 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ හිමි කරගෙන ඉන්නවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි