ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මේ වන විට අදාළ හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව ට්විටර් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
සහන අරමුදලකට පරිත්‍යාග ලබාදෙන ලෙස ඉල්ලමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම මඟින් පණිවුඩ මාලාවක් හැකර්වරු විසින් නිකුත් කර තිබෙනවා.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්