ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයන් 03 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔවුන් පිරිස අද දිනයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශ නිළධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ වනවිට ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් බිලියන 4ක් පමණ ලබාගෙන තිබෙන බවයි අග්‍රමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි