ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආහාර සැලැස්ම සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.
ඒ ඉන්දීය ක්‍රීඩකයින්ට හලාල් සහතිකය ලත් ආහාර පමණක් ලබාදිය යුතු බවට යෝජනා කළ බවට ය.
මේ ගැන විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
මීට දින දෙකකට පමණ පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා නව ආහාර සැලැස්මක් සකස්කර ඇති බව වාර්තා විය.
එහි සඳහන් වී ඇත්තේ හලාල් සහතිකය ලත් මාංශ පමණක් ක්‍රීඩකයින් විසින් ආහාරයට ගත යුතු බවය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි