එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වැනි දා
මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්වීමට නියමිතය.
සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, තරග කාලසටහන මෙසේය.
එක්දින තරගාවලිය
01වන තරගය – ජූලි 13 (දිවා/රාත්‍රී)
02වන තරගය – ජූලි 16 (දිවා/රාත්‍රී)
03වන තරගය – ජූලි 18 (දිවා/රාත්‍රී)
පන්දුවාර 20යි 20 තරගාවලිය
01වන තරගය – ජූලි 21 (රාත්‍රී)
02වන තරගය – ජූලි 23 (රාත්‍රී)
03වන තරගය – ජූලි 25 (රාත්‍රී)
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි