ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස මෙරට සංචාරය කරන අතර සංචාරය අතරතුරේ දී බිම්ස්ටෙක් අමාත්‍ය මට්ටමේ හමුවමට සහභාගී වීමට නියමිතයි.
එම හමුව මාර්තු මස 29 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත බව සඳහන්.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක