සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද (23) පැවැත්වීමට නියමිතය.
දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි.
තරගාවලිය මේ වනවිටත් 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබේ.
ලබන 25 වනදා දෙරට අතර 20 -20 තරගාවලිය ආරම්භ වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි