සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
කුමාර් සානුගේ කාර්ය මණ්ඩලය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම පුවත සත්‍ය බවට සනාථ කර තිබෙනවා.
කුමාර් සානු සිය බිරිඳ සහ දරුවන් සමග මෙම මස 14 වෙනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර ඇතිවූ නවතම තත්ත්වය හමුවේ එය නතර කර තිබෙනවා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක