මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණවලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් මේ බව තහවුරු කොට ඇත.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවද වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක