ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල භුකම්පනයක් සිදුව ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රික්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුතු භුකම්පයක් සිදුව ඇති බව සඳහන් වේ.
අද (19) අළුයම 03.59ට පමණ මෙම භු කම්පනය හටගෙන ගෙන තිබේ.
භූ කම්පනය හේතුවෙන් මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේවෙතත් මින් ඉන්දීය සාගරයේ රටවලට සුනාමි රළ හටගැනීමේ අවධානමක් නැතැයි ඉන්දීය සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහන් කළේය.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්