ඉන්දුනීසියාවේ භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රිච්ටර් මාපකයේ ඒකක 4.5ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවද වාර්තා වේ.
භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක