ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ පිහිටි සිනබුන් ගිනි කන්ද විදාරණයට ලක් වී තිබෙනවා.
ඒ හේතුවෙන් අහසට නිකුත් වන දුම් වලා කිලෝමීටර් 5ක පමණ ප්‍රදේශයක පැතිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඉන්දුනීසියානු ගිනිකඳු හා භූ විද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානය ගිනි කන්ද අවට කිලෝමිටර් 3ක පමණ ප්‍රදේශයක වාසය කරන ජනතාවගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි