ඉන්දුනීසියාවේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා
ඉන්දුනීසියාවේ ජාවා දූපතට ඉහළින් අළු විහිදුවමින් පවතින නමුත් ඉවත් කිරීමේ නියෝග මෙතෙක් නිකුත් කර නොමැති අතර කිසිදු හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කඳුකර බෑවුම්වල වෙසෙන ගම්වැසියන්ට අඛණ්ඩව සිදුවන ගිනිකඳු ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය (NDMA) අනතුරු අඟවා තිබෙනවා .
ගිනි කන්දෙන් නික්මෙන අළු, කිලෝමීටර් 5යි දශම 6ක් උසට ජාවා අහසේ විහිදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
පසුගියදා ඉන්දුනීසියාවේ සුලවේසිහි ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 67 ක් මිය ගොස් සිය ගණනක් තුවාල ලැබුවා
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි