එක්දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03ක් ඇතුළත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම එක්දින තරගය අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද පළමු වරට මෙහෙය වන අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද පළමු වරට ආරම්භක පිතිකරු ශිකර් ධවාන් විසින් දරනු ලබනවා. අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර එක්දින වරම් දිනාගැනීමට නියමිතව තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි