ඉන්ධන නෞකා දෙකක් අද මෙරටට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
එම නෞකා දෙකේ ඉන්ධන තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.
කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් බොහෝමයක ඊයේ දින ඉන්ධන නොතිබුණු අතර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පවසන්නේ දින තුනකින් පමණ ඉන්ධන තොග නොලැබී ඇති බවයි.
පාරිභෝගිකයෝ චෝදනා කරන්නේ මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නිකුත් නොකරන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්