ඉන්ධන නෞකා දෙකක් අද මෙරටට ළගා වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
එම නෞකා දෙකේ ඉන්ධන තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා සදහන් කරනවා.
කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් බොහෝමයක ඊයේ දින ඉන්ධන නොතිබුණු අතර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පවසන්නේ දින තුනකින් පමණ ඉන්ධන තොග නොලැබී ඇති බවයි.
පාරිභෝගිකයෝ චෝදනා කරන්නේ මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නිකුත් නොකරන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට