ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා නිකුත් කරන ඉන්ධන ප්රමාණය නැවත සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
යතුරුපැදියක් සඳහා එක්වරකට රුපියල් 2,000 ක, ත්රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක සහ කාර්, වෑන් සහ ජීප් සඳහා රුපියල් 8,000 ක උපරිමකට යටතේව ඉන්ධන නිකුත් කරන බවත් බස් රථ, ලොරි සහ වාණිජ වාහන සඳහා එම උපරිමය අදාළ නොවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ