ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින්. ඔක්ටේන් 92 පෙට්‍රල් – ලීටරයක මිළ රු. 20 කින් ඉහළට – නව මිල රු.157
ඔක්ටේන් 95 පෙට්‍රල් – ලීටරයක මිළ රු. 23 කින් ඉහළට – නව මිල රු.184
ඩීසල් – ලීටරයක මිළ රු.7 කින් ඉහළට – නව මිල රු.111
සුපර් ඩීසල් – ලීටරයක මිළ රු. 12 කින් ඉහළට – නව මිල රු.144
භූමිතෙල් – ලීටරයක මිළ රු. 7 කින් ඉහළට – නව මිල රු.77
More Stories
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්