පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිල සංචාරයක් සදහා එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔහු මෙරට දින 5ක කාලයක් රැදී සිටීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
පකිස්ථාන ප්‍රධාන දේශපාලඥයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා මෙලෙස දිවයිනට පැමිණෙන්නේ වසර පහකට පසුව වීම විශේෂත්වයකි.
එවකට පකිස්ථානයේ අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් 2016 වසරේදී සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට