ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබේ. ඔහු දැඩි මතධාරියෙක් ලෙස ප්රකටය.
ඔහුගේ පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ සැලකියයුතු වෙනසක් ඇතිවෙතැයි ජාත්‍යන්තර දේශපාලනය ගැන අදහස් දක්වන විශේෂඥයෝ පවසති.
ඕනෑම වැදගත් කාරණාවකදී අවසාන තීරණය ගනු ලබන්නේ ඉරානයේ තීරණ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතුල්ලා අල් කමේනි විසිනි. නව ජනාධිපතිවරයා ද ඔහු ට පක්ෂපාතී පුද්ගලයෙක් ලෙස ප්රකටය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි