ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහිම් රයිසි දිවුරුම් දී තිබේ. ඔහු දැඩි මතධාරියෙක් ලෙස ප්රකටය.
ඔහුගේ පත්වීමත් සමග ඉරානයේ විදෙස් ප්‍රතිපත්තියේ සැලකියයුතු වෙනසක් ඇතිවෙතැයි ජාත්‍යන්තර දේශපාලනය ගැන අදහස් දක්වන විශේෂඥයෝ පවසති.
ඕනෑම වැදගත් කාරණාවකදී අවසාන තීරණය ගනු ලබන්නේ ඉරානයේ තීරණ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතුල්ලා අල් කමේනි විසිනි. නව ජනාධිපතිවරයා ද ඔහු ට පක්ෂපාතී පුද්ගලයෙක් ලෙස ප්රකටය.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්