ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක්, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදුබත් වී තිබෙනවා.
මෙම නෞකාව ගිලී ඇත්තේ ඕමාන් බොක්ක අසළදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පැය 20ක මෙහෙයුම් අඩාල වීමෙන් අනතුරුව අද උදෑසන මෙම දැවැන්ත නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගිලී තිබෙනවා.
ගින්න ආරම්භ වූ අයුරු තවමත් අනාවරණය වී නොමැති අතර,නෞකාවේ සිටි සියලු දෙනා ගලවාගෙන තිබෙනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි