සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන ආකාරය පිළිබද කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසම හෙට (26) දින A,B,C කාණ්ඩවල පමණක් පැය 3ක් සහ අනෙකුත් ප්රදේශවලට පැය දෙකහමාරක් දක්වා දිවා කාලයේ විදුලි කප්පාදුව අඩු කර ඇති බවයි.
මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, A,B,C ප්රදේශවල පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් හැර ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නොමැති බවයි.
සති අන්තයේ රාත්රි කාලයේ විදුලි කප්පාදුවක් සිදුවන්නේ නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්