පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය ඉෂාලිනී දැරියගේ සිරුර මීට ටික වේලාවකට පෙර ගොඩ ගෙන තිබෙනවා.
ඒ අනුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ