කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ “ඉසුරුපාය” හෙට (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බවය.
“ඉසුරුපාය” පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ වාර්තාවීමත් සමග එම පරිශ්‍රය තවකාලිකව වසාදැමිමට බලධාරින් පියවර ගත්තේය.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්