කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ “ඉසුරුපාය” හෙට (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බවය.
“ඉසුරුපාය” පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ වාර්තාවීමත් සමග එම පරිශ්‍රය තවකාලිකව වසාදැමිමට බලධාරින් පියවර ගත්තේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්