ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී තිබේ.
ඉසුරු සිය ලිපිය මගින් මෙලෙස පවසා ඇත.
“ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් සඳහා මාවත සැකසීමට කාලය පැමිණ ඇතැයි මම විශ්වාස කරමි”

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි