ඊයේ (06) දිනය තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් 2,794 දෙනා වාර්තා වූ දිස්ත්‍රික්ක මේ වන විට කොවිඩ් මර්දන ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 548 ක්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 356 ක් සහ 369 ක් ද, මහනුවරින් ආසාදිතයින් 224 ක් ද වාර්තා වී තිබෙනවා.
සම්පූර්ණ වාර්තාව පහතින්.

More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්