ඊයේ (19) කොරෝනා ආසාදිත මරණ 47 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.
මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 06 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 40 දෙනෙකු අයත්.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 2,581 ක් දක්වා ඉහළ යනවා.
නිල වාර්තාව පහතින්.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ