මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 67,115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
ඒ නව ආසාදිතයින් 706ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි.
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,567ක් වනවා
එමෙන්ම ආසාදිතයින් 6209 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි