ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඞ් ආසාධිතයන් 535 දෙනෙකු හඳුනා ගැණුනා.
මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඞ් පොකුර 44 082 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයින් ගණන 47 840 ක් බවට පත්වුණා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6773 ක්.
මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 40 දහස් 838 ක්.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග