ඊයේ (18) දිනයේදී මෙරටින් තවත් කොවිඞ් ආසාධිතයින් 674 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ – බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 49 901 ක් ලෙසයි.
විදේශයනගෙන් පැමිණි 47 දෙනෙකුද ආසාධිතයන් ලෙස හඳුනාගැනීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 53750 දක්වා ඉහළ ගියා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7660 ක්.
මෙරට කොවිඩ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 45 820 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්