ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීම අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 190දෙනෙක්ද වාර්තා වී තිබෙනවා
එමෙන්ම වාර්තා වී තිබෙන මුළු ආසාදිතයින් ගණන 636 වන අතර දිස්ත්‍රික්ක 20ක් පුර මෙය ව්‍යප්ත වී තිබෙනවා

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි