ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 569 දෙනෙකු හඳුනා ගැණුනා.
මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 45,186 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 48,949 ක් බවට පත්වුයේ විදෙස්ගතව සිට පැමිණි එක් අයෙකුද වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමගයි.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,626 ක්.
මෙරට කොවිඩ් ආසාදි තයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 42,091 ක්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ